EPS - TOPIK 2000 QUESTION BANK

About This EPS - TOPIK 2000 QUESTION BANK
EPS - TOPIK පරීක්ෂණය සඳහා නියමිත විෂය නිර්දේශය අධ්‍යයනය කළ පසු විභාග ප්‍රශ්ණ අධ්‍යයනය සඳහා මේ වන විට ඇති හොඳම ප්‍රශ්ණ - පිළිතුරු සංග්‍රහය මෙයයි. සවන්දීම සඳහා ප්‍රශ්ණ 960 ක් සහ කියවීම සඳහා ප්‍රශ්ණ 960 ක්, පිළිතුරු සහ හඬ පට සමඟ මෙහි ඇතුළත් වේ. සිංහල පරිවර්තනයකි.